ජනපති සිංගප්පූරු අගමැති හමුවෙයි

ජනපති සිංගප්පූරු අගමැති හමුවෙයි

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා හමුවී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් (Lee Hsien Loong) මහතා අතර සාකච්ඡා පැවැත්වූ බවය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යෙකුබ් (Halimah Yacob) මහත්මිය අතර නිල හමුව ඊයේ (21) පෙරවරුවේ සිදුව තිබුණි.

Share This