රනිල් ජනපති සටනට එන ඡන්ද ලකුණ ප්‍රකාශයට පත්කෙරේ

රනිල් ජනපති සටනට එන ඡන්ද ලකුණ ප්‍රකාශයට පත්කෙරේ

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වී ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, ඔහුට මෙවර ජනාධිපතිවරණය සඳහා “ගෑස් සිලින්ඩරය” සලකුණ හිමිවී ඇති බවයි, වැඩිදුරටත් සඳහන් වෙන්නේ.