ජනපති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් හදිසියේ කැඳවයි

ජනපති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් හදිසියේ කැඳවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් හදිසියේ කැඳවා තිබේ.

අද පස්වරු 4.00 සිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත් වෙන බව පැවසේ.