ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය නීතිඥ රජීව් අමරසූරියට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය නීතිඥ රජීව් අමරසූරියට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය තේරී පත්ව තිබේ.

එම නිලවරයණය අද (19) කොළඹ දී සිදුවිය.