සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ එකමුතුව කොළඹ විරෝධතාවයක

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ එකමුතුව කොළඹ විරෝධතාවයක

සම සෞඛ්‍ය උපාධිධාරින් වහාම රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස බලකරමින් සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (22) පස්වරුවේ විරෝධතාවක් පැවැත්විය.

නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ සමසෞඛ්‍ය උපාධිධාරින් සීමා කරමින් පෞද්ගලික ආයතන වලින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විභාග කුමන්ත්‍රණය වහා හකුලා ගතයුතු බවට එහිදී විරෝධාකරුවෝ පැවසූහ.