අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 19ක ඇස්තමේන්තු මිල පරාසයන් ප්‍රකාශයට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 19ක ඇස්තමේන්තු මිල පරාසයන් ප්‍රකාශයට

පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 19ක ඇස්තමේන්තු මිල පරාසයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම මිල පරාසයන් සැම සතියකට වරක් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් නිකුත් කරනු ලබන අතර මෙම සතියට අදාල මිල පරාසයන් පහත පරිදි නිකුත් කර තිබෙනවා.

Share This