ජනාධිපතිවරණයට මෙතෙක් ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින්

ජනාධිපතිවරණයට මෙතෙක් ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින්

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් සිව් දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙයි.

මේ සම්බන්ධව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනය පහතින්…