
පුංචි ඡන්දයට පොදුජන එක්සත් පෙරමුණ ඇප මුදල් තැන්පත් කරයි
ඉදිරි පළාත් පාලන මැතිවරණයයේදී කොළඹ දිස්ත්‍රික්කයේ නගර සභා 5කට සහ ප්‍රාදේශීය සභා 3කට අදාළව පොදුජන එක්සත් පෙරමුණ අද (06) ඇප මුදල් තැන්පත් කළා.
පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කිරීම සිදුකරනු ලැබුවා.