ෆොටෝ කොපියක මිල පහළට

ෆොටෝ කොපියක මිල පහළට

විදුලිබිල අඩු කිරීමත් සමඟ ඡායා පිටපතක මිල අඩු කිරීමට තීරණය කර ඇති බව ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව, රුපියල් 3ත් 5ත් අතර ප්‍රමාණයකින් මිල අඩු කිරීමට කටයුතු කරන බවයි, එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ.