පාඨලී සජිත් සමග එක්වෙයි – ගිවිසුම් ගතවීම අගෝස්තු 14වනදා

පාඨලී සජිත් සමග එක්වෙයි – ගිවිසුම් ගතවීම අගෝස්තු 14වනදා

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය පළකරමින් සමගි ජන සන්ධානය වෙත එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ගිවිසුම් ගතවීම අගෝස්තු මස 14දා පෙරවරුවේ දී තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනච් හෝටලයේදී සුබ මොහොතින් සිදු කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.