පාඨලී සජිත් දීගය අවසන්

පාඨලී සජිත් දීගය අවසන්

සමගි ජනබල වේගය තම පක්ෂය සමග ඇති කරගත්, අවබෝධතා ගිවිසුම උල්ලංඝණය කර ඇති බැවින් මෙවර පාර්ලිමේන්තුව සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් නොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ අනුව, පාඨලී චම්පික රණවක මහතා සමගි ජන සන්ධානයෙන් ඉවත්වී ඇති බව වාර්තා වේ.

ඒ මහතා සමගි ජන සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් අපේක්ෂා කර ඇති අතර එය ප්‍රතික්ෂේප වී ඇති බවයි, වැඩිදුරටත් වාර්තා වන්නේ.