10 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ඇරඹේ

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ඇරඹේ

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය අද (03) පෙරවරු 9.30ට ආරම්භ වුණා.

ඒ, කතානායක ආචාර්ය අශෝක සපුමල් රන්වලගේ ප්‍රධානත්වයෙන්.

අද (03) දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ විවාදය සිදු කිරීමට නියමිතයි.