පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධියට 3ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධියට 3ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවිකාවන් දෙදෙනකුට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි කනිෂ්ඨ සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

එම කාර්යාංශයේ නිලධාරීන් පාර්ලිමේන්තු සංකීර්ණයට ගොස් මේ පිළිබඳව පසුගියදා විමර්ශන පැවැත්වීය.

එම ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සහකාර ගෘහපාලකවරයා ඇතුළු දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

 

Share This