විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද 11ට

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද 11ට

අද (21) පෙරවරු 11ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබේ.

ඒ, මැයි මාසයේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා බවයි වාර්තා වන්නේ.