යාපනයේ ධීවරයෙකුගේ දැලට යෝධ පරවෙක්

යාපනයේ ධීවරයෙකුගේ දැලට යෝධ පරවෙක්

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ ධීවරයෙකුගේ දැලට කිලෝ තිහක පරා වර්ගයේ මත්ස්‍යයෙකු හසුවී තිබේ.

සුරේෂ් නැමති මෙම ධීවරයාගේ දැලට ඊයේ (04) සෙසු මසුන් සමග පැටලී ඇති විශාල පරා වර්ගයේ මත්ස්‍යයා රුපියල් 45000 කට පේදුරුතුඩුව වැල්ලේ පැවති මත්ස්‍ය වෙන්දේසියේදී අලෙවි වී තිබේ.

එම මත්ස්‍යා දැක ගැනීමට පේදුරුතුඩුව වැල්ල ආසන්නයේ විශාල පිරිසක් පැමිණ සිටියහ.

Share This