ලකුණු 410ක් ඉදිරියෙන් පාකිස්තානය ඉනිම අත්හිටුවයි

ලකුණු 410ක් ඉදිරියෙන් පාකිස්තානය ඉනිම අත්හිටුවයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම කඩුලු 5ට ලකුණු 576ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 166ක් රැස්කළ අතර ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 410ක් ලබාගත යුතුය.