වෙන්දේසියකදී ලොව වැඩිම මිළකට අලෙවි වූ කුරුළු පිහාටුව

වෙන්දේසියකදී ලොව වැඩිම මිළකට අලෙවි වූ කුරුළු පිහාටුව

දැනට ලොව වඳ වී ගොස් ඇති නවසීලන්ත හුයියා පක්ෂියාගේ තනි පිහාටුවක් ලෝක වාර්තාවක් තබමින් වෙන්දේසියකදී ඩොලර් 46,521.50කට අලෙවි වී තිබේ.

එය වෙන්දේසියකදී මෙතෙක් අලෙවි වූ මිල අධිකම පිහාටුව බවට පත් විය.

මුලදී ඩොලර් 3,000ක් දක්වා ලබා ගැනීමට අපේක්ෂා කරන ලද මෙම පිහාටුව, එම විශේෂයේ පිහාටුවක් සඳහා වූ පෙර වාර්තාව 450% කින් බිඳ දැමූ බවයි වාර්තා වන්නේ.

හුයියා කුරුල්ලා මාඕරි ජනයාට පූජනීය වන අතර ඔවුන්ගේ පිහාටු බොහෝ විට ප්‍රධානීන් සහ ඔවුන්ගේ පවුල් විසින් හිස් ආවරණ ලෙස පැළඳ තිබෙනවා.

එමෙන්ම තෑගි, වෙළඳාම් සඳහා ද මෙය භාවිතා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

@newsi.lkවෙන්දේසියකදී ලොව වැඩිම මිළකට අලෙවි වූ කුරුළු පිහාටුව #foryou #foryoupage #trand #viral #newsi #newsi.lk #BirdFeather #HighestPrice #WorldAuction #FeatherSale #RareBirdFeather #ExpensiveFeather #AuctionRecord #FeatherCollector #LuxuryItem #FeatherMarket #FeatherInvestment #CollectibleFeather #FeatherEnthusiast #FeatherObsession #FeatherTreasure #FeatherGems #FeatherWealth #FeatherLuxury #FeatherValue #FeatherHighPrice

♬ original sound – newsi.lk

Feather from extinct huia bird becomes most expensive in world, fetches record-breaking price at Webb's auction | Newshub

Record-breaking Extinct Huia bird feather sells for 15 times over estimated price at NZ auction

Share This