නුවන් බෝපගේ ‘කුඩය’ ලකුණින් ජනාධිපතිවරණයට

නුවන් බෝපගේ ‘කුඩය’ ලකුණින් ජනාධිපතිවරණයට

ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක නුවන් බෝපගේගේ ඡන්ද ලකුණ ‘කුඩය’ බව එම සන්ධානය නිවේදනය කරයි.

අද (7) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති විශේෂ හමුවේදී ජන අරගල සන්ධානය ‘කුඩය’ ඡන්ද ලකුණ ප්‍රසිද්ධ කළේය.