දිස්ත්‍රික්ක 8 කට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 8 කට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක අටක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, අද (20) සවස 5.00 දක්වා බදුල්ල, හම්බන්තොට, මාතලේ, බදුල්ල, කෑගල්ල, මහනුවර, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වෙනු ඇති.

Share This