නාමල්ගේ ආරක්ෂාව තර කරන්න – බුද්ධි අංශ වලින් දැනුම් දීමක්

නාමල්ගේ ආරක්ෂාව තර කරන්න – බුද්ධි අංශ වලින් දැනුම් දීමක්

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇතිබව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ පිලිබදව මැතිවරණ කොමිසම සහ පොලිසිය කඩිනමින් දැනුවත් කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කළේය.