නාමල්ගේ “ඔබ වෙනුවෙන් දියුණු රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

නාමල්ගේ “ඔබ වෙනුවෙන් දියුණු රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02) උදෑසන එළිදැක්වීය.

ඒ, කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයක පැවති උත්සවයක දීයි.

පිටු 50කින් සමන්විත එය නම් කර ඇත්තේ “ඔබ වෙනුවෙන් දියුණු රටක්” නාමල් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය නමිනි.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින්…