ආනමඩුවේ පුද්ගල ඝාතනයක්

ආනමඩුවේ පුද්ගල ඝාතනයක්

ආනමඩුව හල්මිල්ලෑව ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි හා ආනමඩුව පොලිසිය පවසයි .

වඩත්ත, කොට්ටි කච්චුව ප්‍රදේශයේ අවුරුදු 63 ක් වන පුද්ගලයකු මෙලෙස පහරදී ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ආනමඩුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.