
මිද්දෙනිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙකු රට පනින්න යද්දී මාට්ටු
මිද්දෙනියේ ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයෙකු අද (12) රාත්‍රියේ ඩුබායි බලා යාමට උත්සාහ කිරීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
23 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ශාඛාවේ නිලධාරීන් විසිනි.