LPL වෙන්දේසියේදී ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල මතීෂට

LPL වෙන්දේසියේදී ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල මතීෂට

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ LPL ක්‍රීඩක වෙන්දේසියේ දී දැවැන්ත මුදලකට මිලදී ගෙන තිබේ.

කොළඹදී මේ වන විට පැවැත්වෙන LPL ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුට එම මුදල හිමිවිය.

එහිදී ඔහුට හිමිවූ මුදල ඩොලර් 120,000ක මුදලකටය.

කොළඹ කණ්ඩායම ඔහුව එම මුදලට මිලදී ගත් අතර LPL වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල එයයි.

Share This