ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරඟයේ කාසියේ වාසිය ලංකාවට

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරඟයේ කාසියේ වාසිය ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා නායක චරිත අසලංක තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී පූර්ණ තරගාවලි පරාජයකට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (02) සිට ඉන්දියාව සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකට පිවිසෙනවා.