ස්වාධීන අපේක්ෂකයන්ගේ ඡන්ද සළකුණු මෙන්න

ස්වාධීන අපේක්ෂකයන්ගේ ඡන්ද සළකුණු මෙන්න

2024 ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින්ගේ ඡන්ද සළකුණු ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකුට ඔවුන්ගේ ඡන්ද ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙලෙස නිකුත් කර තිබේ.

එහි සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.