HomeLocal Newsකොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයිApril 7, 2025 10:40 am 0 කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5.30%ක ප්රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් අද (07) දෛනික ගනුදෙනු පෙරවරු 9.51ට විනාඩි 16ක කාලයක් සඳහා අත්හිටුවා තිබේ. මේකේ පිල් මාරුකරන හුඟක් ඉන්නෙ පාගා මරුවො | හඳුන්නෙත්තිගෙන් මයිල් කෙලින් වෙන කතාවක් සිගරට් බද්දෙන් පාර්ලිමේන්තුව ඇවිලෙයි l සිගරට් ගැනයි සුදූ ගැනයි ආණ්ඩුවට හර්ෂගෙන් පාඩමක් බෝමුරු ඇල්ල ළඟ කරනම් ගැසූ වෑන් රිය | වාහනය පාලනය කරගන්න බැරුව පස් කන්දකට අල්ලලා