අදත් ලෝටස් පාර වසා දැමෙයි

අදත් ලෝටස් පාර වසා දැමෙයි

විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කළ විරෝධතා පාගමනක් හේතුවෙන් එම මාර්ගය අවහිරවීම නිසා මෙසේ වසා දැමූ බවයි, පොලිසිය සඳහන් කළේ.

විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් කීපදෙනෙක් මුදල් අමාත්‍යංශයේ සාකච්ඡාවකට සහභාගි වී සිටින බවත් පොලිසිය පැවසීය.

Share This