ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, සංශෝධිත මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි, එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

Share This