ලාෆ්ස් ගෑස් මිලත් පහළට –  නව මිල ගණන් මෙන්න

ලාෆ්ස් ගෑස් මිලත් පහළට – නව මිල ගණන් මෙන්න

ලාෆ්ස් ගෑස් සමාගම ද අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3,680කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,477ක් වේ.

Share This