රනිල්ට සහය දක්වන්න වෙනම සන්ධානයක්

රනිල්ට සහය දක්වන්න වෙනම සන්ධානයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීම සඳහා සන්ධානයක් ලබන 14 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

එය පොදු ජන එක්සත් පෙරමුණ විසින් සංවිධානය කරන බවත් ඒ මහතා සඳහන් කළේය.