අනුරගේ තැනට ලක්ෂ්මන්

අනුරගේ තැනට ලක්ෂ්මන්

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග පාර්ලිමේන්තුව තුළ හිස්වූ ජාතික ජන බලවේගයේ අසුන වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් අනුරට පසුව මනාප ලැයිස්තුවේ සිටින ලක්ෂ්මන් නිපුනාරාච්චි මහතා පත්විමට නියමිතය.

මැතිවරණ කොමිසම මගින් මෙම පත්කිරීම සිදුකිරීමට නියමිතය.

COMMENTS