දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 06 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 06 වන අඟහරුවාදා

රාහු කාලය
3:22 pm – 4:56 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ශුශා ශුභ මිශ්‍රඵල ගෙන දෙයි. දුරගමන් යෙදේ. තම රාජකාරි ප්‍රමාණවත් වෙයි. සභාවේ දිනයි. තමන් පැසසුමට ලක්වෙයි. තැන්පත් ධනය වර්ධනය වන ක්‍රියාකාරකම් යෙදේ. ශිරෝ රෝග දණිස් අමාරු මතුවේ.

Date: 2024-08-06

ජය අංකය: 03
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. ක්‍රියාකාරකම් බහුල දිනකි. සිත් චංචල කරවන ආරංචි ලැබේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. අමතර ධන ලාභ සම්පත් ගෙනදේ. කොන්දේ අමාරු වාත රෝග මතුවේ.

Date: 2024-08-06

ජය අංකය: 09
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

දූරදර්ශීව ක්‍රියාකළ යුතු දිනකි. ඇසුරු කරන්නන් නිසා තරමක් නමට කැළැල් මතුකරයි. නීතිමය ගැටලුවලින් ජය ලබයි. විදෙස් රැකියා බලාපොරාත්තු වූවන්නට ජයග්‍රහණ ලබයි. මෞත්‍රලිංග පද්ධතියේ රෝග මතුකරයි.

Date: 2024-08-06

ජය අංකය: 04
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. රාජකාරි බහුලයි. තරමක් නිදහස සීමා වෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමටද සිදුවේ. හදිසි තීරණ ගැනීම සුබවාදී නොවේ. පොළොව ආශ්‍රිත ක්‍රියාවන්ගෙන් ජය ලබයි. සෙම් කෝප රෝග උෂ්ණ රෝග මතුවෙයි.

Date: 2024-08-06

ජය අංකය: 02
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

සිංහ

ශුභා ශුභ ඵලදෙයි. අලස ගති ඉස්මතු කරයි. තම වැඩකටයුතු අතපසු වෙයි. ළඟම ඥාතියකු වෙනුවෙන් වැය පස ඉහළ යයි. සෙම් ආසාදන රෝග පෙනහලු රෝග මතුවෙයි. වැය පසද ඉහළ යයි.

Date: 2024-08-06

ජය අංකය: 01
ශුභ වර්ණය: තද තැඹිලි
Qries

කන්‍යා

ශුභා ශුභඵල මතුකරයි. ක්‍රියාවේදී අලස ගති ඉස්මතු කරයි. නව නිර්මාණකරණයට හොඳයි. හුදෙකලා ගති ඉස්මතු කරයි. සිත් චංචල කරවයි. යටපත්ව තිබූ රෝග ඉස්මතු කරයි. දුරගමන් යෙදේ.

Date: 2024-08-06

ජය අංකය: 05
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

දවස සාමාන්‍යයි. තරමක් වෙහෙසව ක්‍රියාකරයි. නව නිපැයුම් ඇරැඹීමට සුබයි. සතුරු බලපෑම් එල්ල වෙයි. තරමක් චංචල මනසින් ක්‍රියා කරයි. පපුවේ වේදනා අමාරු ආදියට හේතුයි.

Date: 2024-08-06

ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. ආර්ථික පීඩා මතුකරයි. සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. හදිසි තීරණ මත ක්‍රියාකිරීම සුබවාදී නොවේ. ආමාශගත රෝග මතුකරයි. ප්‍රීතිසාද යෙදේ.

Date: 2024-08-06

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. විනෝදාත්මක ක්‍රියාකාරකම් යෙදේ. වැදගතුන් ඇසුරට පත්වේ. ගමන් බිමන් බහුලවේ. වියපැහැදම් තරමක් වැඩිවන දිනකි. අමතර ලාභද ලබයි. ඉදිමුම් රෝග සන්ධි රෝග මතුවෙයි.

Date: 2024-08-06

ජය අංකය: 06
ශුභ වර්ණය: ලා කොළ
Qries

මකර

අවිවේකී බව ඇතිවේ. විනෝද ගමන් වන්දනා ගමන් යෙදෙන අතර ප්‍රීති උත්සව සාද වැනි දේට හේතුවෙයි. දුරස්ථව සිටි ඥාතී මිත්‍රාදීන් සමීප වෙයි. තරමක් සභාවේ දිනයි. මුත්‍රා ආසාදන රෝග මතුකරයි.

Date: 2024-08-06

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

තරමක් සුබවාදී ඵලදේ. ඥාතිමිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. විනෝද ගමන් යෙදේ. උත්සව සාද වැනි දේවලට හේතුයි. තම ඥාතීන් නිසා වැයපස ඉහළ යන දිනකි. සෙම් රෝග පෙනහලු ආසාදනවලට හේතුයි.

Date: 2024-08-06

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

මීන

යහපත් ලෙස දවස ගෙවයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. විනෝද ජනක කටයුතුවලට ද මූලිකව ක්‍රියාකරයි. ආගමික උත්සව වැනි දේවල ද යෙදේ. තරමක් වැය පස ද ඉහළ යයි. සිරසගත රෝග මතුකරයි.

Date: 2024-08-06

ජය අංකය: 07
ශුභ වර්ණය: කහ