දවසේ ලග්න පලාපල – 2024 ජූලි මස 23 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 ජූලි මස 23 වන අඟහරුවාදා

රාහු කාලය
3:24 pm – 4:58 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ක්‍රියාකාරකම් බහුල වෙයි. අතපසුවීම්වලට හේතුයි. කලක්‍රියාවන් අන් අයගේ විවේචනයට ලක්වන බැවින් ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. අමතර ලාභ ලබයි. ශිරෝ රෝග සෙම් රෝග මතු වේ.

Date: 2024-07-23

ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

තරමක් ගමන් බිමන් බහුල වෙයි. අවිවේකය තම සැලසුම් බාධා වෙයි. ව්‍යාපාරවල ද තරමක දියුණුව දැකිය හැක. තම සමීපතමයෝ නිසා වැය පස ඉහළ යයි. අමතර ලාභ ලබයි. ප්‍රමේහ රෝග වාත රෝග මතුවේවි.

Date: 2024-07-23

ජය අංකය: 02
ශුභ වර්ණය: තැඹිලි
Qries

මිථුන

දුර ගමන් විදෙස් ගමන් වැනි දේවල්වලට හේතුයි. තම ඥාතින් හෝ හිතවතුන්ගෙන් උදව් උපකාර ද ලබයි. සම්මුඛ පරීක්ෂණ, සාකච්ඡා ආදියෙන් ජය ලබන අතර අමතර ලාභ ලබයි. කැඩුම් බිඳුම් වැනි දේවලට හේතුයි.

Date: 2024-07-23

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාකාරකම් බහුල දිනකි. තම ව්‍යාපාර වල ද පැවැති බාධා ඉවත් වෙයි. පොළවෙන් ලබන වස්තු ලාභ දෙයි. උත්සව සාද වැනි දේවලට හේතුයි. සතුරන් මැඩගෙන ඉදිරියට යෑමේ ශක්තිය ඇති වේ. සෙම් කෝප රෝග මතු වේ.

Date: 2024-07-23

ජය අංකය: 04
ශුභ වර්ණය: සුදු
Qries

සිංහ

ශුභා ශුභ ඵල දෙයි. රැකියා ස්ථානවල අස්ථාන ගත චෝදනා එල්ල වෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු වන අතර තම ඥාති මිත්‍රාදීන් සුහදතා ක්‍රියාවන්හි යෙදේ. අක්ෂි රෝග කිරණ රෝග මතු කෙරේ. දහමට ලැදිව ක්‍රියා කරන දිනකි.

Date: 2024-07-23

ජය අංකය: 03
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ක්‍රියාශීලී දිනකි. සුපුරුදු ක්‍රියාකාරකම්වල යෙදෙන අතර ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. හදිසි ධන වාසනා ලබන දිනකි. සිරස ගත රෝග ද මතු කරන දිනකි. රැකියා ස්ථානවල පැවැති බාධා ඉවත් වෙයි.

Date: 2024-07-23

ජය අංකය: 01
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

සුළුවෙන් හෝ ගමන් බිමන් බහුල වෙයි. අවිවේකී දිනකි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. යටපත්ව තිබූ ප්‍රේම සබඳතා මතු වෙයි. වැයපස ඉහළයි. සෙම් රෝග, ඌෂ්ණ රෝග මතු කරයි. විනෝදය වැනි දේවලට යොමු වේ.

Date: 2024-07-23

ජය අංකය: 07
ශුභ වර්ණය: ලා රෝස
Qries

වෘශ්චික

අවිවේකී දිනකි. රාජකාරි ද බහුල වන අතර ගමන් බිමන් යෙදේ. අතපසුවීම්වලට හේතුයි. ඇසුරු කරන්නන් නිසා තරමක් ආවේග ශීලීවෙයි. අමතර ලාභ දෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු වෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි.

Date: 2024-07-23

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

කෙටි ගමන් බිමන්වල යෙදේ. තම ව්‍යාපාරවල වෙහෙසව ක්‍රියා කරයි. ප්‍රතිඵල ශුභ දායක වෙයි. තරමක් මිල මුදල් ද වැයවන දිනකි. දහමට ලැදිවෙයි. ආමාශ ගත රෝග මතු කරයි. හදිසි ධන වාසනා එල්ල වන දිනකි.

Date: 2024-07-23

ජය අංකය: 05
ශුභ වර්ණය: කහ
Qries

මකර

අතරමග නතර කළ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇති කරයි. විනෝද ජනක ක්‍රියාවන්හි ද යෙදේ. මිල මුදල් අනවශ්‍ය ලෙස වැය වේ. හදිසි රෝග ශල්‍යකර්ම වලට හේතුයි. ප්‍රීති උත්සව යෙදෙන දිනකි.

Date: 2024-07-23

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ක්‍රියාශීලී දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. නවක මිතුදම් ඇති වෙයි. හදිසි ධන ලාභ ගෙන දෙයි. වාතාධික රෝග සන්ධි රෝග මතු කරයි. දහමට ලැදිව ක්‍රියා කරයි.

Date: 2024-07-23

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

මීන

සුළුවෙන් හෝ ගමන් බිමන් යෙදේ. අවිවේකී දිනකි. සුපුරුදු රාජකාරිවල ද යෙදේ. සතුරු බලපෑම් මත මනස චංචල වෙයි. වැය පස ද ඉහළ යයි. සිරස ගත රෝගවලට හේතුයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් එල්ල වෙයි.

Date: 2024-07-23

ජය අංකය: 09
ශුභ වර්ණය: ලා රතු,