දවසේ ලග්න පලාපල – 2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා

Qries

මේෂ ක්‍රියාකාරී දිනකි. රාජකාරි මෙන්ම බාහිර ක්‍රියාද යෙදෙන තරමක් වැය බරද ඉහළ යන දිනකි. ක්‍රියාකාරකම්වලදී දුරදිග බලා තීරණ ගත යුතුය. අමතර ලාභ ලබයි. සෙම් කෝප රෝග මතු කරයි.

Date: 2025-02-28

ජය අංකය: 09

ශුභ වර්ණය: තැඹිලි

Qries

වෘෂභ අවිවේකී දිනකි. අමතර ක්‍රියාකාරකම් මත වැයපස ද ඉහළ යයි. විනෝදකාමි ක්‍රියාකාරකම් විනෝද ගමන් වැනි දේවල් ද යෙදේ. නවක මිතුදම් ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. සන්ධි වාත රෝග, උෂ්ණ රෝග මතු කරයි.

Date: 2025-02-28

ජය අංකය: 08

ශුභ වර්ණය: ක්‍රීම්

Qries

මිථුන ගමන් බිමන් තරමක් බහුල දිනකි. සතුරු බලපෑම් එල්ලවීමෙන් සිත් චංචල කරවයි. මහජන ප්‍රසාදයට පත්වන ක්‍රියාකාරකම් යෙදේ. අමතර ලාභ ලැබීම් ඇති වෙයි. මූල රෝග, භගන්දර වැනි රෝග දේ.

Date: 2025-02-28

ජය අංකය: 03

ශුභ වර්ණය: කොළ

Qries

කටක ශුභා ශුභ මිශ්‍රඵල දෙන දිනකි. ගමන් බිමන් ද තරමක් බහුල දිනකි. තම අරමුණු ජයගනී. ප්‍රීති සාද උත්සව වැනි දේවල් යෙදෙන හදිසි ධන ලාභ දෙන දිනකි. සිරස ගත රෝග ද මතු කරයි.

Date: 2025-02-28

ජය අංකය: 06

ශුභ වර්ණය: කහ

Qries

සිංහ තරමක් කලබලකාරී දිනකි. රාජකාරි බහුල වීමෙන් අවිවේකය මතු කරයි. ප්‍රීති සාදවලට හේතුයි. නවක මිතුදම් මතුවෙයි. ප්‍රේම සබඳතා මතු කරයි. හදිසි ධන ලාභ ලැබීම් වේ. මුත්‍රා ආසාදන රෝග මතු වේ.

Date: 2025-02-28

ජය අංකය: 03

ශුභ වර්ණය: ලා දම්

Qries

කන්‍යා ශුභා ශුභ ඵල දෙයි. සුපුරුදු රාජකාරිවල යෙදෙන අතර තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදු වෙයි. බලාපොරොත්තු රහිත ගමන් බිමන්වලට ද හේතුයි. හදිසි ධන ලාභ ලැබීම් වෙයි. ආහාර විෂවීම්වලට හේතුයි.

Date: 2025-02-28

ජය අංකය: 01

ශුභ වර්ණය: රන්වන්

Qries

තුලා අවිවේකී දිනකි. රාජකාරිවලදී ප්‍රබෝධමත්ව ක්‍රියා කරයි. විනෝදජනක කටයුතු ප්‍රීති සාද වැනි දේවලට හේතුයි. වැයපස ඉහළ යයි. තරමක් ණය තුරුස් වීමට ද ඉඩ තිබේ. අභ්‍යන්තර ඉන්‍ද්‍රියන්හි රෝග මතු වේ.

Date: 2025-02-28

ජය අංකය: 07

ශුභ වර්ණය: සුදු

Qries

වෘශ්චික ශුභා ශුභ ඵල මතු කරයි. තරමක් වෙහෙසව ක්‍රියා කරයි. තම නිවසේ උත්සව ශ්‍රියාවක් මතු කරයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. හදිසි ලාභ ලැබීම් ඇති වෙයි. හදිසි රෝගවලට හේතුයි.

Date: 2025-02-28

ජය අංකය: 02

ශුභ වර්ණය: රතු

Qries

ධනු ආගමික උත්සව සංවිධානයට හේතුයි. අධ්‍යාත්මක ගුණ වගාවල නිරත වෙයි. ඇසුරු කරන්නන් දහමට යොමුකර වන ක්‍රියා දියත් කරයි. මිල මුදල් වැය කරන දිනකි. ආමාශ ගත රෝග මතු කරයි.

Date: 2025-02-28

ජය අංකය: 02

ශුභ වර්ණය: ළා කොළ

Qries

මකර තම ඥාති මිත්‍රාදීන් හා ඒකරාශිව ක්‍රියා කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ආගමික පුද පූජා ශීලාදි ගුණධර්ම දියත් කරයි. සුහද සිතුවිලි මත ක්‍රියා කරයි. ඉදිමුම් රෝග, වාත රෝග මතු වේ.

Date: 2025-02-28

ජය අංකය: 04

ශුභ වර්ණය: තද දුඹුරු

Qries

කුම්භ දානමානාදි ක්‍රියාවන්, අධ්‍යාත්මික ගුණවගාවන් ආදී ක්‍රියාවන්හි යෙදෙන සිත් සහන් ඇති වන දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර වන්දනා ගමන් බිමන් යෙදේ. සෙම් රෝග, කාස රෝග මතු කරයි.

Date: 2025-02-28

ජය අංකය: 05

ශුභ වර්ණය: දම්

Qries

මීන දහමට අවතීර්ණව දවස ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමුකර වන ක්‍රියා දියත් කරයි. තරමක් වැයපස ඉහළ යයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. බඩවැල් ආශ්‍රිත රෝග මතු කරයි.

Date: 2025-02-28

ජය අංකය: 01

ශුභ වර්ණය: රෝස