දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 07 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2024 අගෝස්තු මස 07 වන බදාදා

රාහු කාලය
12:16 pm – 1:49 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍ර ඵල සහිතයි. කාර්යයන් බහුල වෙයි. ප්‍රීති උත්සව, සාද වැනි දේවල් සඳහා සහභාගි වීමේ අවස්ථා යෙදේ. සතුරන් ධමනය වෙයි. තැන්පත් ධනය මර්දන ක්‍රියා යෙදේ. ශිරෝගත රෝග මතු කරයි.

Date: 2024-08-07

ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ක්‍රියාකාරී දිනකි. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ගමන් බිමන් තරමක් බහුල වේ. යටපත්ව තිබූ සතුරු බලපෑමක් ඉස්මතු වීමෙන් තරමක් ප්‍රශ්න මතු කරයි. වැය පසද ඉහළ යයි. සෙම් බහුල රෝග මතු කරයි.

Date: 2024-08-07

ජය අංකය: 03
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

මිථුන

පොදු සේවා කටයුතු, සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. නව නිර්මාණකරණයට හේතුයි. ලිපි ලේඛනවලින් ජයග්‍රහණ දෙයි. තම ආර්ථීක මර්දන ක්‍රියාවන්වලට යොමු වෙයි. ආමාශගත රෝග, සන්ධි රෝග මතු කරයි.

Date: 2024-08-07

ජය අංකය: 04
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාශීලි දිනකි. නව නිර්මාණ ක්‍රියාවන්හි යෙදේ. දුර ගමන්වල යෙදෙන අතර උත්සව, සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අලංකාර කටයුතු සඳහා වැයපස ද ඉහළ යන දිනකි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2024-08-07

ජය අංකය: 05
ශුභ වර්ණය: රන්වන්
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. අලස ගති ඉස්මතු කරයි. ලිපි ලේඛනවල යෙදේ. සුපුරුදු ක්‍රියාවන්ගෙන් තරමක් දුරස්ථව ක්‍රියා කරයි. දහමට ළැදිව ක්‍රියා කරයි. සන්ධි ප්‍රදාහ රෝග මතු වෙයි.

Date: 2024-08-07

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් සීමා වෙයි. අලසගති මතු වෙයි. ලිවීම් – කියවීම් වැනි දේට මුල් තැන දෙයි. සිත් චංචල කරවන ප්‍රශ්න මතු වෙයි. මුඛරෝග, නේත්‍ර රෝග මතු වෙයි.

Date: 2024-08-07

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

තුලා

ශුභාශුභ මිශ්‍රඵල මතුවෙයි. කෙටි ගමන්වල යෙදේ. සතුරු බලපෑම් මත සිත් චංචල කරවයි. වැයපස ද ඉහළ යයි. ආර්ථික ප්‍රශ්න මතු කරයි. කලකිරීම් මත දවස ගෙවේ. ආමාශගත රෝග මතුවෙයි.

Date: 2024-08-07

ජය අංකය: 06
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ශුභාශුභ ඵල දෙයි. ගමන් බිමන් සීමාවෙයි. තරමක් වැයපස ඉහළ යන කරුණු කාරණා යෙදේ. දහමට ළැදිව ක්‍රියා කරයි. සිත් චංචල කරවන ක්‍රියා යෙදේ. සෙම් කෝප රෝග මතුවෙයි.

Date: 2024-08-07

ජය අංකය: 02
ශුභ වර්ණය: ළා රතු
Qries

ධනු

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. දහමට ළැදිව ක්‍රියා කරයි. තම ඥාති මිත්‍රාදීන් ද දහමට යොමු කරවයි. අලසගති මතු කරයි. නිවස තුළ වැඩි කලක් ගත කරයි. ආර්ථික පීඩා තරමක් මතු කරයි. ලේ දූෂිත රෝග, කැසිලි මතුවෙයි.

Date: 2024-08-07

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා රෝස
Qries

මකර

ශුභාශුභ මිශ්‍රඵල උදා කරයි. නිවාස අලංකාර කටයුතුවල යෙදේ. තම ඥාතීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ආගමික පුද පූජා කිරීම වැනි දේවල්හි යෙදේ. පපුවේ අමාරු මතුවෙයි.

Date: 2024-08-07

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභාශුභ මිශ්‍ර ඵල උදා කරයි. නිවස තුළ දවස ගෙවයි. තම ඥාතීන්ගේ සුවදුක් මත පිහිට වීමේ ක්‍රියාවල ද යෙදේ. දහමට ළැදිව ද ක්‍රියා කරයි. හදිසි ධන වාසනා දෙන දිනකි. සෙම් රෝග, කාය රෝග මතුවේ.

Date: 2024-08-07

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභාශුභ ඵල දෙයි. නව නිපැයුම් නිර්මාණ වැනි දේ ඇරඹීමට හොඳයි. හුදෙකලා ගති මතු වෙයි. ආගමික පුද පූජා ගරු කරන අතර තම මිතුරන් ඒ සඳහා යොමු කරවයි. මූල රෝග, උදර රෝග මතුවෙයි.

Date: 2024-08-07

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ