![දවසේ ලග්න පලාපල – 2024 ජූනි මස 07 වන සිකුරාදා දවසේ ලග්න පලාපල – 2024 ජූනි මස 07 වන සිකුරාදා](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2024/06/c.jpg?quality=100&f=auto)
දවසේ ලග්න පලාපල – 2024 ජූනි මස 07 වන සිකුරාදා
රාහු කාලය
10:35 am – 12:09 pm
සුභ දිශාව
නැගෙනහිර
මරු සිටින දිශාව
ගිණිකොන
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/mesha.jpg?quality=100&f=auto&quality=100&f=auto&quality=100&f=auto)
මේෂ
ක්‍රියාකාරී දිනකි. පොදු උත්සව සමිති සමාගම්වල සමාජ සත්කාරක ක්‍රියා දියත් කරයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදෙන අතර විනෝද ගමන් ද යෙදේ. තම ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වේ. ස්නායුගත රෝග පීඩා මතුකරයි.
Date: 2024-06-07
ජය අංකය: 01
ශුභ වර්ණය: තද රෝස
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/wushaba.jpg?quality=100&f=auto&quality=100&f=auto&quality=100&f=auto)
වෘෂභ
සුපුරුදු ක්‍රියාවන්වලට අමතරව සමාජ සත්කාරක ක්‍රියා දියත් කරයි. නව නිපැයුම් ඇරඹීමට හේතුයි. ඉඩකඩම් ලාභ ලබයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. නේත්‍ර රෝග කර්ණ රෝග මතුකරයි.
Date: 2024-06-07
ජය අංකය: 07
ශුභ වර්ණය: අළු පැහැය
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/mithuna.jpg?quality=100&f=auto&quality=100&f=auto&quality=100&f=auto)
මිථුන
ක්‍රියාකාරකම් බහුලයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරන අතර පොදු වැඩකටයුතුවල ද යෙදෙන දිනකි. අමතර වියපැහැදම් අධික වන දිනකි. ණයතුරුස් වීමට ද ඉඩකඩ තිබේ. බෝවන රෝග සෙම් රෝග මතුකරයි.
Date: 2024-06-07
ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kataka.jpg?quality=100&f=auto&quality=100&f=auto&quality=100&f=auto)
කටක
පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදෙන අතර ආගමික උත්සව සංවිධානයට ද හේතුයි. කෙසේ නමුත් බලාපොරොත්තු ලෙස වියපැහැදම් සිදුවේ. හදිසි ලාභ ද ගෙන දෙයි. සිරසගත පීඩන ගෙන දෙයි.
Date: 2024-06-07
ජය අංකය: 04
ශුභ වර්ණය: රන්වන්
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/sinha.jpg?quality=100&f=auto&quality=100&f=auto&quality=100&f=auto)
සිංහ
ශුභා ශුභ මිශ්‍රඵල උදාකරයි. ගමන් බිමන්ද තරමක් අධික වෙයි. කාලය සීමා වන අතර තරමක් අතපසුවීම්වලට හේතුයි. දහමට ලැදිව ක්‍රියා කරයි. සෙම් කෝප රෝග මතුවීමට ඉඩ තිබේ.
Date: 2024-06-07
ජය අංකය: 02
ශුභ වර්ණය: තැඹිලි
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kanya.jpg?quality=100&f=auto&quality=100&f=auto&quality=100&f=auto)
කන්‍යා
ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි සිත් යොමුකරවයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව දහමට අවතීර්ණ වෙයි. වනෝදජනක කටයුතුවල ද යෙදේ. වාත රෝග මතුකරන දිනකි.
Date: 2024-06-07
ජය අංකය: 06
ශුභ වර්ණය: සුදු
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/thula.jpg?quality=100&f=auto&quality=100&f=auto&quality=100&f=auto)
තුලා
ශුභා ශුභ මිශ්‍රඵලවල යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව දහමට ලැදිව ක්‍රියාකරයි. දානමානාදි පුණ්‍යකර්මවල යෙදේ. විනෝදජනක ක්‍රියාවන් ද දියත් කිරීමට හේතුයි. දන්ත රෝග නේත්‍ර රෝග මතුවෙයි.
Date: 2024-06-07
ජය අංකය: 08
ශුභ වර්ණය: ක්‍රීම්
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/wushchika.jpg?quality=100&f=auto&quality=100&f=auto&quality=100&f=auto)
වෘශ්චික
ශුභා ශුභ ඵල දෙයි. තම නිවස තරමක් උත්සව ස්වරූපයක් ගනී. ඥාති මිත්‍රාදීන් ඒකරාශී වන අතර දුරස්ථ වූ ඥාතීන් ද සමීප වෙයි. දහමට අවතීර්ණව ක්‍රියාකරන දිනකි. වාතාධික රෝග ඉස්මතු වෙයි.
Date: 2024-06-07
ජය අංකය: 09
ශුභ වර්ණය: ළා රතු
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/danu.jpg?quality=100&f=auto&quality=100&f=auto&quality=100&f=auto)
ධනු
ක්‍රියාකාරී දිනකි. නිවස උත්සව ශ්‍රියාවක් ඇතිකරයි. විනෝදයෙන් ගෙවන දිනකි. වැයපස ද ඉහළ යයි. ආගමට දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඥාතීන් දහමට යොමුකරවන ක්‍රියා යෙදෙයි. මුත්‍රා ආසාදන රෝග සාදයි.
Date: 2024-06-07
ජය අංකය: 02
ශුභ වර්ණය: කහ
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/makara.jpg?quality=100&f=auto&quality=100&f=auto&quality=100&f=auto)
මකර
ගමන් බිමන් බහුල වෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වන ක්‍රියා යෙදේ. ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. ප්‍රීති සාද උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. කොන්දේ රෝග වාත රෝග මතුවේ.
Date: 2024-06-07
ජය අංකය: 08
ශුභ වර්ණය: දම්
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kumbha.jpg?quality=100&f=auto&quality=100&f=auto&quality=100&f=auto)
කුම්භ
ක්‍රියාශීලී දිනකි. විනෝද ගමන් ක්‍රියා ආදියෙහි යෙදේ. සැහැල්ලු මනසින් දවස ගෙවයි. නව සබඳතා මත සිත් සැහැල්ලු වෙයි. ආගමික පුද පූජා ගරුකර ක්‍රියාකරයි. හදිසි ලාභ ලබයි. නේත්‍ර රෝග මතුවේ.
Date: 2024-06-07
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/meena.jpg?quality=100&f=auto&quality=100&f=auto&quality=100&f=auto)
මීන
ගමන් බිමන් යෙදෙන අතර වැයපස ඉහළ යන දිනකි. තම වටිනාකම ප්‍රදර්ශනය වන ක්‍රියාද යෙදේ. ආගමික උත්සව වැනි දේවල් යෙදේ. තම ඥාතීන් සමග සුහදතාව වර්ධන ක්‍රියා යෙදේ. සෙම් බහුල රෝග ද මතුකරයි.
Date: 2024-06-07
ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි