දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 09 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2024 ඔක්තෝබර් මස 09 වන බදාදා

රාහු කාලය
11:57 am – 1:28 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

Qries

මේෂ

ක්‍රියාකාරකම් බහුල වුවද ක්‍රියාශීලීව දවස ගෙවයි. අමතර ක්‍රියාවන්හිදී කැපී පෙනේ. නව වැඩ ඇරඹීමට හේතුයි. තනතුරු ලාභද ලබයි. තම වටිනාකම ඇගැයීමකට පත්වෙයි. ශිරෝ රෝග, සන්ධි රෝග මතුවෙයි.

Date: 2024-10-09
ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

තරමක් වැඩ අධිකයි. තම ව්‍යාපාරවල තරමක ඉදිරියක් පෙනේ. අවිවේකී බවක් ගෙනදෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. හදිසි ලාභද දෙයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට රෝග දෙයි.

Date: 2024-10-09
ජය අංකය: 04
ශුභ වර්ණය: රන්වන්
Qries

මිථුන

ක්‍රියාකාරී දිනකි. සෞන්දර්ය ක්‍රියාවන්ගෙන් ජය ගෙනදෙයි. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. තරමක් වැය පසද ඉහළ යයි. ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියාකරයි. සුහදතා වර්ධනය වන දිනකි. ස්නායු ගත රෝග සිරස ගත රෝග මතුවේ.

Date: 2024-10-09
ජය අංකය: 03
ශුභ වර්ණය: සුදු
Qries

කටක

ක්‍රියාශීලීය. තරමක් වෙහෙසව ක්‍රියාකරයි. ගමන් බිමන් යෙදෙන අතර ප්‍රීති උත්සව, මංගල සාද වැනි දේවල් යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. නවක මිතුදම් අතිවෙයි. හදිසි ලාභ ලබයි. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග මතු කරයි.

Date: 2024-10-09
ජය අංකය: 07
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. ගමන් බිමන් අධික දිනකි. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරන දිනකි. විනෝද ගමන් යෙද්. හදිසි ලාභ ලැබීම් මතු කරයි. අවිවේකී දිනකි. ආමාශගත රෝග, ආහාර විෂවීම්වලට හේතුයි.

Date: 2024-10-09
ජය අංකය: 01
ශුභ වර්ණය: ළා රෝස
Qries

කන්‍යා

ශුභවාදී ඵල මතුකරයි. ප්‍රබෝධමත්ව කටයුතු කරන දිනකි. රැකියාවල උසස්වීමකට හේතුයි. ප්‍රීති උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ධන වාසනා මතු කරයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග සාදයි.

Date: 2024-10-09
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. පොදු සේවා ක්‍රියාවන්හි යෙදේ. රාජකාරි ස්ථානවල බාධා එල්ල වෙයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් එල්ලවෙයි. ණය තුරුස්වීමට ඉඩ තිබේ. සිරසගත රෝග සාදයි.

Date: 2024-10-09
ජය අංකය: 08
ශුභ වර්ණය: ළා කහ
Qries

වෘශ්චික

ශුභවාදී ඵල මතු කරයි. ප්‍රීති උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. දුර ගමන්, විනෝද ගමන් ආදියට හේතුයි. සතුරන් දමනය වෙයි. රැකියාවේ උසස්වීම් වලට හේතුයි. සන්ධි ප්‍රදාහ රෝගවලට හේතුයි.

Date: 2024-10-09
ජය අංකය: 02
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ශුභවාදී ඵල මතුකරයි. රැකියා ලාභ ලැබීම්වලට හේතුයි. තනතුරු ලාභ ලබයි. ව්‍යාපාර දියුණු වෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීපවෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. දහමට ළැදිවෙයි. අභ්‍යන්තර ඉන්ද්‍රියයන්හි රෝග මතු කරයි.

Date: 2024-10-09
ජය අංකය: 01
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ ඵල මතු කරයි. යහපත් චේතනා මතු වෙයි. දුරස්ථ කළ මිතුරන් සමීපයට ගනී. ප්‍රබෝධමත්ව රැකියාවල යෙදේ. තරමක් වැයපස අධික වන දිනකි. අලංකාර කටයුතු සඳහා යොමුවෙයි. නහර වේදනා ස්නායු ගත රෝග සෑදෙයි.

Date: 2024-10-09
ජය අංකය: 08
ශුභ වර්ණය: දම්
Qries

කුම්භ

ශුභඵල ගෙනදෙයි. තම අරමුණු ජයගනී. තත්ත්වයේ උසස්වීමකට හේතුයි. රැකියා ස්ථානවල ප්‍රසාදය දිනයි. මිල මුදල් තරමක් වැයවන දිනකි. සුහද හමුවීම් වැනි දේට හේතුයි. දහමට ළැදිව ක්‍රියාකරයි. තරමක් සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි.

Date: 2024-10-09
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභවාදී ඵල ගෙනදෙයි. ව්‍යාපාර දියුණු වෙයි. රාජකාරිවලදී ක්‍රියාශීලී වෙයි. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. සෙම් රෝග, පෙණහලු ආශ්‍රිත රෝග වර්ධනය වෙයි.

Date: 2024-10-09
ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි