ලාෆ්ස් ගෑස් සමාගමෙන් දැනුම් දීමක්

ලාෆ්ස් ගෑස් සමාගමෙන් දැනුම් දීමක්

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදීය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පැවසුවේ, ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කර එම තීරණ ගැනීම සිදුකරන බවයි.