කුරුණෑගල දිස්ත්‍රික්කය – තැපැල් ඡන්ද ප්‍රතිඵලය

කුරුණෑගල දිස්ත්‍රික්කය – තැපැල් ඡන්ද ප්‍රතිඵලය


අනුර කුමාර – 47,126

 


සජිත් ප්‍රේමදාස -13,081

 


රනිල් වික්‍රමසිංහ – 11,998

 


නාමල් රාජපක්ෂ – 1,384

 


දිලිත් ජයවීර – 314

 

ලියාපදිංචි ඡන්ද – 76,977

ප්‍රකාශිත ඡන්ද – 76,360

ප්‍රතික්ෂේපිත ඡන්ද – 1,777

වලංගු ඡන්ද – 74,583