කුමාරි මුණසිංහගේ සහයත් සජිත්ට

කුමාරි මුණසිංහගේ සහයත් සජිත්ට

ප්‍රවීණ නළු, අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ, ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.

ඇය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කර තිබේ.