කෝසල නුවන්ගේ පුරප්පාඩුවට සමන්ත රණසිංහ පත් කෙරේ

කෝසල නුවන්ගේ පුරප්පාඩුවට සමන්ත රණසිංහ පත් කෙරේ

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතාව නම්කළ බව මැතිවරණ කොමිසම පවසයි.