කොරියානු භාෂා විභාගයට අදාළව විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්

කොරියානු භාෂා විභාගයට අදාළව විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්

කොරියානු භාෂා පරීක්ෂණයට (9-1 Point System Examination) අදාළ ප්‍රතිඵල ලබන 09 වැනි දින නිකුත් කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාළ ප්‍රතිඵල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවියට පිවිස බලා ගැනීමට හැකියාව පවතින බව එහි සඳහන්.

නිපුණතා පරීක්ෂණය මේ මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන අතර කුසලතා පරීක්ෂණය ලබන මස (ඔක්තෝබර්) 03 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන බවයි, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

COMMENTS