කෙහෙළිය CIDයට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබුලින් ආනයනය කළ බවට එල්ල වන චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.