මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට ජපානයේ රැකියා අවස්ථා
මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට ජපානයේ රැකියා අවස්ථා සැලසී ඇති බව ජපානයේ නිර්වේතනීය කොන්සල් ජනරාල් ආචාර්ය සුනිල් ගමගේ මහතා පවසනවා.
ඒ මහතා ඇතුළු ජපාන දූත පිරිසක් කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණියා.
ජපානයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා තරුණ තරුණියන් වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහායි මෙම පිරිස දිවයිනට පැමිණ තිබෙන්නේ.