ජනපති දළදා වහන්සේ වැඳපුදා ගනී

ජනපති දළදා වහන්සේ වැඳපුදා ගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දළදා වහන්සේ වැඳපුදා ගැනීමේ කටයුතු සිදු කර තිබෙනවා.

අනතුරුව ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමිවරුන් මුණ ගැසුණේය.

අද උදැසන ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙලෙස මහනුවර සංචාරයකට එක්ව තිබේ.