යාපනය සරසවියේ වසර 46කට පසු ඉදිකළ ගොඩනැගිල්ලක් ජනපති අතින් විවෘත වෙයි

යාපනය සරසවියේ වසර 46කට පසු ඉදිකළ ගොඩනැගිල්ලක් ජනපති අතින් විවෘත වෙයි

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නව සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුලු මොහොතකට පෙර විවෘත කෙරිණි.

රුපියල් මිලියන 942ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදි කර තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ මෙලෙස නව ගොඩනැගිල්ලක් ඉදිකර ඇත්තේ වසර 46කට පසුවය.

Share This