වෙසක් සැමරුමට සමගාමීව ඉන්දියානු ආහාර දන්සලක් මහනුවරදී

වෙසක් සැමරුමට සමගාමීව ඉන්දියානු ආහාර දන්සලක් මහනුවරදී

වෙසක් සැමරුම හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලය (මහනුවර) විසින් සංවිධානය කරනු ලැබූ ඉන්දියානු ආහාර දන්සලක් මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පවත්වා තිබේ.

දෙවන වරටත් පැවැති එම දන්සලේ සමාරම්භක අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු සහකාර මහකොමසාරිස් (මහනුවර) වෛද්‍ය එස්. ආතිරා මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු . ගමගේ මහතා එක්වී තිබේ.

Share This