ඉන්දීය ආරක්ෂක උපදේශක ජනපති හමුවෙයි

ඉන්දීය ආරක්ෂක උපදේශක ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (30) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

දෙරට ක්‍රියාත්මක ආර්ථික සහයෝගීතාව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා ද සහභාගී වී තිබේ.

COMMENTS