ඉම්තියාස් සජබ සභාපති ධූරය ඇතුළු සියලු තනතුරු වලින් ඉල්ලා අස්වෙයි

ඉම්තියාස් සජබ සභාපති ධූරය ඇතුළු සියලු තනතුරු වලින් ඉල්ලා අස්වෙයි

විපක්ෂයේ ප්‍රධානම පක්ෂය වන සමගි ජනබලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් මහතා පක්ෂයේ සියලුම තනතුරු වලින් අද (18) ඉල්ලා අස්වී තිබෙනවා.

ඉමිතියාස් බාකීර් මාකර් මහතා තනතුරු වලින් ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක ලේකම්වරයා වෙත අද යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ලිපියේ පිටපත් පක්ෂ මහ ලේකම්වරයාට සහ හර්ෂ ද සිල්වා මහතාට යොමු කළ බවද වාර්තාවේ.